(අනීෂා මානගේ)
බෙලිඅත්ත විස්කම්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීම සඳහා සඟවා තිබූ බව කියන ගංජා කිලෝග්‍රෑම් 4ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද (3) සවස අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙම ගංජා තණමල්විල ප්‍රදේශයේ සිට අලෙවි කිරීම සඳහා බෙලිඅත්ත ප්‍රදේශයට ගෙනැවිත් ඇතැයි අනාවරණය වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd