
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොල්ගස්ඕවිට ජයලියගම ඉදිකරමින් පවතින දෙමහල් නිවසක් තුළදී අද (29) කිසියම් පුද්ගලයකු යකඩ පොල්ලකින් හිසට පහර දීමෙන් පෙදරේරුවෙකු ඝාතනය කර ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හාලිඇල හක්කම පදිංචිව සිටි ගුණසිරි ප්‍රනාන්දු 50 නැමැත්තෙකි
මෙම සිද්ධියත් සමග ඔහුට අත් උදව් දුන් පුද්ගලයා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරන අතර, වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd