IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දෙමටගොඩ ප්‍රහාරයෙන් මියගිය සැරයන්ගේ අවසන් කටයුතු හෙට

චමිල් රූපසිංහ       

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී දෙමටගොඩ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ (24) දේහය මහනුවර කැටකුඹුර ලිමගහකොටුව නිවසට ගෙනඑනු ලැබිණි.

පවුලේ දෙවැනියා වූ භාතිය බණ්ඩාර මහතාට වැඩිමල් සහෝදරයකු සහ වයස 22 ක බාල සහෝදරයෙක් ද සිටි.

2015 වසරේ දී බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ මොහු ඉන්පසුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වී අවසානයේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය ආරම්භ කර තිබේ.

මියගිය භාතිය මහතා අනතුර වූ දින අම්මා හට දුරකතනයෙන් පස්වරු 12.30 ට පමණ අමතා බෝම්බ ප්‍රහාරයක් සිදුවි ඇති බවත් එය රුපවාහිනියෙන් නරබන ලෙසද පැවැසු බව ඔහුගේ පියා පැවසීය.

පොලිස් සැරයන් භාතිය රත්නායක මහතාගේ අවසන් කටයුතු හෙට (24) කොස්සින්න පොදු සුසාන භුමියේ සිදුකිරිමට නියමිතය.

 

 



අදහස් (4)

දෙමටගොඩ ප්‍රහාරයෙන් මියගිය සැරයන්ගේ අවසන් කටයුතු හෙට

Lakmal Tuesday, 23 April 2019 02:27 PM

ඔබට නිවන් සුව සහෝදරයා.

:       0       23

Ruhunu Tuesday, 23 April 2019 03:16 PM

අප වෙනුවෙන් ඔබේ දිවි පුද කල සොයුර ඔබට අප සැම නිවන් සුව පතන්නෙමු.

:       0       35

A/24/932 CPL CDT B.B.S.L.UDAYANGA. Tuesday, 23 April 2019 05:24 PM

රට ජාතිය වෙනුවෙන් ඇප කැප වී තමාගේ වටිනා ජීවිතය පුදකල ඔබතුමා හට අජරාමර නිවන් සුවය ලැබේවා.

:       0       0

Lasantha D Wednesday, 24 April 2019 03:12 AM

ඔබට නිවන් සුව ලැබේවා!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13529 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site