(වියලුව නිශාන්ත කුමාර)

හේන් යායක වැවී තිබූ ගම්මිරිස්  වගාවක ගම්මිරිස් කඩමින් සිටී එකම  පවුලක සහෝදරයන් දෙදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්ව  බරපතළ තුවාල ලබා අද (04)  දහවල් 12.00 ට පමණ මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල මීගස්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක හා 32 කක තරුණයින් දෙදෙනෙකි.

ගම්මිරිස් වැල් අතර බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් ඔවුන් මෙම  ප්‍රහාරයට ලක්ව ඇත