IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙබර ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබයි

(වියලුව නිශාන්ත කුමාර)

හේන් යායක වැවී තිබූ ගම්මිරිස්  වගාවක ගම්මිරිස් කඩමින් සිටී එකම  පවුලක සහෝදරයන් දෙදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්ව  බරපතළ තුවාල ලබා අද (04)  දහවල් 12.00 ට පමණ මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල මීගස්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක හා 32 කක තරුණයින් දෙදෙනෙකි.

ගම්මිරිස් වැල් අතර බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් ඔවුන් මෙම  ප්‍රහාරයට ලක්ව ඇත



අදහස් (0)

දෙබර ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site