IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


දිවි නසා ගැනීමට ගිය තරුණයකු හැටන් පොලිසිය මැදිහත් වී බේරා ගනී

( රංජිත් රාජපක්ෂ)   
                   

දිය ඇල්ලකින් පහළට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද (16) දින සමත්විය.
 

හැටන් ඇබොස්ලි වතුයායේ සිට මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ජලය ගලා බසිනා ඇබොස්ලි වත්ත හරහා ගලා බසිනා දිය ඇල්ලට ඉහලින් පිහිටි ගල් තලාවක් මත තරුණයෙකු රැදි සිටින බව දුටු එම වතු යායේ වතු කම්කරුවෙකු එ පිළිබදව හැටන් පොලිසියේ ස්ථානාධිපති වරයාට  දැනුම් දිමත් සමඟ හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් එම දිය ඇල්ල අසලට ක්ෂණිකව ගොස් ස්ථාන කිහිපයකින් තරුණයා වෙත ළගා වි දිවි හානි කර ගැනිමට තැත්කළ තරුණයා අල්ලා ගැනිමට සමත්වි ඇත.
 
 මව්පියන් සමග උරණ වි සිය දිවි හානි කර ගන්නා බව පවසමින් (16) දින නිවසින් පැමිණි බව එම තරුණයාගේ මව හැටන් පොලිසියට පවසා ඇත.
 
පොලිස් භාරයට ගැනුණ තරුණයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරිමට නියමිතය.


 
 
 



අදහස් (0)

දිවි නසා ගැනීමට ගිය තරුණයකු හැටන් පොලිසිය මැදිහත් වී බේරා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site