(නවරත්න සමරතුංග)
කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියකුගේ පහරකෑමකට ලක්වූ චාමර සම්පත් අබේසිංහ (24 ) නැමැත්තා අද (19) පෙරවරුවේ අම්පාර මහ රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙනතිබිණි.
ඔහු පොලොන්ලන්ද ගල්බොක්ක දඹගල්ල මොණරාගල ලිපිනයේ පදිංචි කරුවෙකි.
ඔහු සමග දිවියාගේ ප‍්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සෙල්වදොරේ රවිචන්ද්‍රන් (47) නැමැත්තාගේ මරණය සම්බන්ධව අද 19 පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd