IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දියණියන් අපයෝජනය කළ පියා සොයා පරීක්ෂණ


(තුසිත කුමාර ද සිල්වා)


සිය දියණියන් දෙදෙනා අපයෝජනය කළ බව කියන පුද්ගලයකු පිළිබඳව ලැබූ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව බේරුවල පොලිසිය පවසයි.

සැකකරු බේරුවල මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වෘත්තියෙන් ධීවරයෙකි. ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන අතර, ඔහුගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් ඇති බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

සැකකරු, වයස අවුරුදු 16 හැවිරිදි වැඩිමහල් දියණිය බරපතල  අපයෝජනය කර ඇති අතර, එම දැරිය මේ වන විට කලුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. පියාගේ අතවරයට ලක්වූ  14 හැවිරිදි දැරියද පොලිස් භාරයේ පසුවෙයි.

සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා කලුතර පොලිසිය  පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

දියණියන් අපයෝජනය කළ පියා සොයා පරීක්ෂණ

fairoos Wednesday, 12 August 2020 08:29 AM

මේ වගේ නරුමයන්ට ලංකාවේ නීතිය දඬුවම් මදි.

:       0       0

rihan Wednesday, 12 August 2020 11:17 AM

උල තියන්න ඕනි. මේ සිදුවීම් එන්න එන්න වැඩි වෙනවා. තද දඬුවම් නැති නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 128 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site