(ප්‍රින්ස් රත්නායක)
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්පේ සුරතලී ඇල්ල ප්‍රදේශයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බවුසරයක් පෙරළී ඇති බව පොලිසිය කියයි.
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකට ඉඩ දීමට යාමේදී බවුසරය අනතුරට ලක්වී ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධියෙන් තුවාල ලැබූ බවුසර් රථයේ සහයකයා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
බවුසරයේ තිබූ ඉන්ධන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බවුසරයකින් රැගෙන යාම සිදුකෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd