බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු නුගේගොඩ දෙල්කද හන්දියේ දී අද (2) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දිසා දුෂණ මර්දන අංශය කියයි.
එම පුද්ගලයා සමඟ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 75 ක් පොලිසිය බාරයට ගෙන ඇත. පුද්ගලයකු ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරන බවට නුගේගොඩ කොට්ඨාස බුද්ධි නිලධාරින් ලබාදුන් තොරතුරුකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ ගංගොඩවිල පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd