
(අශෝක තිලකරත්න)
සූරියවැවදී අද (04) සවස 7.00 ට පමණ ත්‍රී රෝද රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් එය පදවා ගෙන ගිය පුද්ගලයා ඊට යටවී මරණයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ සූරියවැව වැලිආරේ පදිංචි එම්.ඒ. ධනුෂ්ක නැමති අයෙකි.
සූරියවැව පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ත්‍රිරෝද එලවන අය කිසිම තැකීමක් කරන්නේ නැ. රෝද 4 ක් තියනවා කියලා හිතාගෙන යන්නේ ඒකයි වැඩි අනතුරු වෙන්නේ