IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටිපර් - ත්‍රීරෝද රථ අනතුරකින් 4 කට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බන්ඩාරගම හේනේගම ප්‍රදේශයේදී  අද (19) රාත්‍රී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කුඩා දැරියක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ඩාරගම පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ හොරණ පෝරුවදන්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

හොරණ දෙස සිට බන්ඩාරගමට ගමන් ගත් ටිපර් රථයක් සහ බන්ඩාරගම සිට හොරණ දෙසට ගමන් ගත් ත්‍රී රෝද රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව පොලිසිය කියයි.



අදහස් (0)

ටිපර් - ත්‍රීරෝද රථ අනතුරකින් 4 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site