සිතුම් චතුරංග
යාපනය කොඩිකාමම් , පූතූර් මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් අද (31) අත්ට්‍රැක්ටරයක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි චාවකච්චේරිය පොලිසිය පවසයි.
කොඩිකාමම් සිට පූතුර් දක්වා ගමන්ගත් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ටිපර් රථයේ රියදුරු වූ මුලතිව් විශ්වමඩු පදිංචි සිවනුපිල්ලෙයි රජීවන් නැමති 24 හැවිරිදි තරුණයෙකි.
අනතුරින් තුවාල ලැබූ අත්ට්‍රැක්ටරයේ රියදුරු හා ටිපර් රථයේ රිය සහයකවරයා චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරුකර යවා තිබේ.
ටිපර් රථ රියදුරුගේ අධික වේගය හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු චාවකච්චේරි රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1010
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ට්‍රැක්ටරයක ගැටී පුද්ගලයකු මරුට