(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ පොලිස් බල ප්‍රදේශයේ මාගිරිපුර නිවසක ගෙවත්තකින් අද(23) ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව හපුතලේ පොලිසිය කියයි.
හපුතලේ පොලිසිය සහ දියතලාව ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවිය සොයාගෙන ඇත.
රෙදි කැබැල්ලක ගිනි අවිය ඔතා තිබූ බවද පොලිසිය පවසයි.
එම නිවසේ තාන්තාවක සිට ඇති අතර ඇගේ ස්වාමියා විදෙස් රටක සේවය කරන බවද හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd