(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් එක්කෝටි තිස් පන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා ලොරියකින් ප්‍රහාහනය කිරීමට සූදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ධර්මපුරම් චුන්ඩිකුලම් ප්‍රදේශයේදී අද (05) කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වයස අවුරුදු 18 ත් - 33 ත් අතර වයසේ පසුවන වව්නියාව සහ පලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd