(මොහොමඩ් ආසික්)
කොවිට් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන සේවක සණස සමිතියෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් පිරිනමනු ලැබීය.
එම සංගමයේ සභාපති එයි.එම්.එච්.බණ්ඩාර මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අදාල චෙක් පත මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා වෙත අද (01) වැනිදා භාර දෙනු ලැබීය.
වසර 28 ක් පුරා විවිධ සමාජ සත්කාර සඳහා දායක වන මෙම සමිතියේ සාමාජික පිරිස 22000 ක් පමණ වේ .
මෙම අවස්ථාව පළාත් සමුපකාර කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය විසින් සම්බන්ධීකරණය කළ අතර පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොවිඩ් අරමුදලට මධ්‍යම පළාත් අධ්‍යාපන සණස සමිතියෙන් ලක්ෂ දෙකක්