
(රවී ලියනගේ)
ගාල්ල වලහන්දුව ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක අද(15) අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.
සැකකාරිය 35 හැවිරිදි දෙදරු මවකි.
ඇය සන්තකයේ තිබී රුපියල් 25,000ක් පමණ වටිනා කේරළ ගංජා පැකට් 50ක් සහ මුදලින් රුපියල් 43,800 ක්ද සොයාගත් බව අක්මීමන පොලිසිය කියයි.
සැකකාරිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd