
(නයෝමි දිල්රුක්ෂි)
ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් සංකේත වැඩ වර්ජනයක් අද (17) කෑගල්ල මහරෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය විසින් මෙය සංවිධානය කර ඇත. කෑගල්ල මහ රෝහල සහ රඹුක්කන දිසා රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ මෙම වැඩ වර්ජනය සඳහා ඵක්ව සිටියහ.
කෑගල්ල මහරෝහල සහ රඹුක්කන දිසා රෝහල් දෙක ඉදිරිපිට පෙ.ව 08.00 සිට දහවල් 12.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.