IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කළුතර ඇළ ඉවුරකින් ජීව අත්බෝම්බයක් සොයා ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර උතුර දෙදියවල සල්ගස් වත්ත මාවතේ ඇළඉවුර අසල තිබී අද (11) ජීව අත්බෝම්බයක් හමුවී ඇති බව කළුතර උතුර පොලිසිය කියයි..

දෙදියවල ශී‍්‍ර සුදර්ශනාරාම ධර්මාරාම පිරිවෙන් පුරාණ මහා විහාරය ඉදිරිපිට ඇති ඇළ මාර්ගයේ කිරිමැටි කපමින් සිටි අයෙකු දැක පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යොදා තිබිණි.

බෝම්බය නිෂ්ක්‍රීය කිරිම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කර ඇති බවත් කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්කී‍්‍රය කණ්ඩායම දහවල් වනවිට පැමිණීමට නියමිත බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කලක් යුද්ධ හමුදාව භාවිතා කළ ජේ ආර් (82-2) වර්ගයේ අත්බෝම්බයක් බව පොලිස් නිලධාරියෙකු ප‍්‍රකාශකළ අතර එහි ආරක්‍ෂක ඇණය (සේෆ්ටි පින් එක) ගැලවී ගොස් තිබු අයුරු දැකගත හැකිවිය.



අදහස් (0)

කළුතර ඇළ ඉවුරකින් ජීව අත්බෝම්බයක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site