(කුෂාන් ජයවර්ධන)
කලාවැව ජාතික උද්‍යානයේ තිබී හමුවූ අභිරහස් ලෙස මියගිය වල්අලි පැටවකුගේ සිරුරක් සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) පැවැත්විණි.කලාවැව ජාතික උද්‍යානයේ දඹේවටනමුල්ල රඹවල ප‍්‍රදේශයේ තිබී අලිපැටවාගේ සිරුර හමුව තිබිණි.
ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් කලාවැව ජාතික උද්‍යානයේ සිදුකළ විශේෂ සෝදිසියක දී එම අලිපැටවාගේ සිරුර සොයාගෙන ඇත.
මිය ගොස් ඇති අලි පැටවාගේ වයස අවුරුද්දක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.
අලිපැටවාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා විසින් එම අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) දහවල් පවත්වනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
147
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලා වැවෙන් හමුවූ අලි පැටවාගේ සිරුර ගැන පරීක්ෂණ