(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කලුතර මහවස්කඩුව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදිකරු සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
යතුරු පැදිය කලුතර සිට කොළඹ දෙසට පැමිණීමේ දී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථය යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.