(ඩි.ජී.සුගතපාල)
රත්ගම පොලිසියේ නිලධාරින් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කටුදම්පේ ප්‍රදේශයේ දී ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කටුදම්පේ පදිංචි 27 හැවිරිදි අයෙකි.
සැකකරු සහ ගිනි අවිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd