IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්ධනහළකින් ලක්ෂ 86 ක් වංචා කළ සේවකයකු අත්අඩංගුවට ගන්න විමර්ශන

( නයනජිව බන්ඩාර)

වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක සේවකයකු ලෙස කටයුතු කරමින් රුපියල් 8,620,000 ක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට විමර්ශනයක් ආරම්භ කළ බව මොණරාගල අපරාධ විමර්ශන අංශය පවසයි.

වැල්ලවාය හපුතලේ පාර පෞද්ගලික ආයතනයක හිමිකරු වන සෝමසුන්දරම් කේදීස්වරන් පිල්ලේ යන ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මෙම සැකකරු කලක් මෙම පැමිණිලිකරුට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කර ඇති බවත් ඉන් ඇති වූ විශ්වාසයට සැකකරු පැමිණිලිකරුට අයත් ඉන්ධන පිරවුම් හළක සේවයට යොදවා තිබී ඇති බවත් මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරියකු අප කළ විමසිමකදි කිය.

සැකකරු බුත්තල ලණුගල කොලනියේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.



අදහස් (0)

ඉන්ධනහළකින් ලක්ෂ 86 ක් වංචා කළ සේවකයකු අත්අඩංගුවට ගන්න විමර්ශන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site