(නිශාන්ත කුමාර)
ඇඳිරි නීතිය පනවා තිබියදී පොලිස් අණ නොතකා ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දින 14රක කාලයක් නිරෝධායනයට සහ තවත් දින දාහතරක් රක්ෂිත බන්ධනාගාරයට යොමු කරන ලෙස ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස ඊයේ මහතා (23) නියෝග කළේය .
කන්දකැටිය බුද්දංකෝට්ට ප්‍රදේශයේ පුද්ගලයකුට මෙලෙස දඩ නියම කෙරිණි.
ඇඳිරි නීතිය පනවා තිබියදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ මෙම පුද්ගලයා පොලිස් අණ නොතකා පලා යාමට තැත් කරද්දී ඔහු හඹා ගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ත්‍රීවිල් රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී ගංජා හමුවී ඇත.
සුව ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කිරීමෙන් ඔහු දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්කරන ලෙසත් තවත් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කෙරිනි.
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳිරි නීතිය තිබියදී ගංජා ප්‍රවාහනය කළ අයෙක් රිමාන්ඩ්