(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඳිරිනීතිය පනවා තිබියදී මොරොන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත් වූ පිය පුතු දෙපලක් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙක් අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කලුතර දිසා දූෂණ මර්ධන අංශය කියයි.
අත්අඩංගුවට පත් වූවන් සන්තකයේ මත්කුඩු , මත්පෙති හා ගංජා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් නිරෝධායනට ලක් කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලන බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd