(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද, මුතුවැල්ල 9කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වන අලියකු පහරදීමෙන් එක් අයකු මිය ගොස් අනෙක් තැනැත්තා තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය තියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අලුත්වැව, නෙලුම්වැව පදිංචි 60 හැවිරිදි ලියනගේ සුනිල් ජයන්ත නමැත්තෙකි.
තුවාල ලැබූ තැනැත්තා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
වැලිකන්ද පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd