(ක.ග.කරුණාරත්න)
ඇලහැර ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරයකු ජුලි 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා අද (10) නියෝග කළේය.
කාන්තාවකට ලිංගික අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණිනි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බකමූණ, අත්තනකඩවල, පදිංචි ගිහාන් කාවින්ද ගමගේ නැමැත්තාය.
සිද්ධිය සම්බන්ධයෙන් බකමුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd