IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා ගෙන ආ යෝජනාවක් සම්මත වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (28 ) වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා සැසි වාරයේදී සභාපති සමන්ත මුණසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

අරුවක්කාඩු කසල අංගනය ඉදිවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අවස්ථා ගණනාවක කසල අංගනයට දැඩි විරෝධයක් මතුව තිබුණත් නීත්‍යානුකූල අයුරින් එම කසල අංගනයට විරෝධය මතුව සභාවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එම යෝජනාව සම්මත විය.

ඡන්ද විමසීමේදි සභාපතිවරයා කසල අංගනයට විරෝධය මතු කරමින් ගෙන ආ යෝජනාවට මන්ත්‍රීවරුන් 13 දෙනෙකු පක්ෂව ඡන්දය භාවිතා කළ අතර හෙල උරුමය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු  ඇතුළුව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු  ඡන්දය භාවිතා  කිරීමෙන් වැළකී සිටියහ.



අදහස් (0)

අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා ගෙන ආ යෝජනාවක් සම්මත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 898 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 995 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 395 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site