(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
තාවකාලිකව වසා දැමු අරණායක දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය හා දිප්පිටිය අල් අර්ෆා මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලය හෙට (03) පෙරවරුවේ සිට විවෘත කිරිමට තිරණය කළ බව ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි මගින් අද (02) රාත්‍රියේ නිවේදනය කළේය.
විල්පොල ගම්මානයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වු රෝගීන්ගේ වර්ධනයක් සිදුවීම නිසා මෙම පාසල් දෙකුත් 19 වැනිදා සිට සති දෙකක කාලයක් වසා දමා තිබුණි.
නැවත පාසල් හෙට සිට විවෘත කරන බව විල්පොල මහ පල්ලිය සහ ගැටබෙරිය පල්ලිය විසින් අද රාත්‍රි 8.45 පමණ නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd