IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


අරක්කු - බියර් තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

සමන් පාලිත නානායක්කාර 

නමුණුකුල ඉස්ප්‍රින්වැලි ප්‍රදේශයේ දී   අද (23) අරක්කු බෝතල් 60ක් හා බියර් ටින් 96 ක් සමඟ සැකපිට පුද්ගලයකු  අත්අඩංගුවට  ගත් බව පස්සර විශේෂ කාර්ය බළකාය කියයි.

ඇදිරිනීතිය   පවතින ඉදිරි දින දෙකේදී මත්පැන් හල් වසා තැබෙන බැවින් අධික මිල ගණන් වලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් තොගය  නිවසක සඟවා තිබූ බව විශේෂ කාර්ය බළකාය කියයි.

පස්සර  විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

මත්පැන් තොගය සමග සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පස්සර පොලිසියට භාර  දී  ඇත.   

පස්සර පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අරක්කු - බියර් තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1018 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site