(අමදෝරු අමරජීව)
කාන්තාවක් තම සැමියා ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබියදී අද (20) කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයෙන් සොයා ගත් බව කන්තලේ පොලිසිය පවසයි.
දින ගණනාවක සිට වැසිකිලි වළකින් හමන අධික දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි වූ අසල්වාසින් 119 හදිසි දුරකථනයට දැනුම් දිමෙන් පසු සිරුර සොයා ගනු ලැබ ඇත.
අදාළ කාන්තාවගේ තිබුණූ අනියම් සම්බන්ධතාවක් දුරදිග යාමත් සමඟ ඇයගේ අනියම් සැමියා හා එක්ව මෙම ඝාතනය සිදුකර තිබේ.
මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉකුත් අප්‍රේල් මාසයේ දිනක අනියම් බිරිඳ සිය සැමියා රවටා වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමට අනියම් පුරුෂයාගේ නිවසට රැගෙන ගොස් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනියම් පෙම දුරදිග ගොස් සැමියා මරා වැසිකිලි වළට දමයි