(දයාරත්න ඇඹෝගම)
මිට මාස කිහිපයකට පෙර අතුරුදන් වු පුද්ගලයකුට අයත් බවට සැකකරන අස්ථි කොටස් කිහිපයක් අනුරාධපුර අශෝකපුර කැළයක් තුළදී හමුවු බව අනුරාධපුර පොලිසිය කියයි.
අශෝකපුර කැළය තුළදී හමුවු මෙම අස්ථි කොටස් අතර මිනිස් හිස් කබලක් ද තිබු අතර ඊට යාබදව කලුපාට සෙරෙප්පු යුගලක්, විදුලි පන්දමක් සහ කළු කමිසයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
මෙම ඇඳුම් සහ භාණ්ඩ අතුරැදන් වු තම පියා වන හොරගොල්ලේ ගෙදර ප්‍රියන්ත (46) යන අයට අයිති එවා බවට අතුරුදන්ව ඇති පුද්ගලයා ගේ දියණියක විසින් හඳුනා ගෙන තිබේ.
අතුරුදන්වු බව කියන පුද්ගලයා සාලියපුර 6 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ වන විට අස්ථි කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතුරුදන් වු අයෙකුගේ අස්ථි කොටස් අ’පුර කැළයකින් හමුවෙයි