IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අතුරුදන්වූවන්ගේ මව්පියවරු නිහඬ විරෝධයක

(ජී.  ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අද(11) ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි.
 
ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමක් ද  සිදුකෙරිණි.
 
මෙම අවස්ථාවට එම එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ඇතුළු අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් එක්වසිටියහ.

 



අදහස් (0)

අතුරුදන්වූවන්ගේ මව්පියවරු නිහඬ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site