(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් විශ්වමඩු පුත්තඩි ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු රෝහල්ගත කර ඇති බව විශ්වමඩු පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි බාලසිංහම් දයානන්දන් නැමති තරුණයෙකි.
මෙම තරුණයන් දෙදෙනා දියනෑමට ගිය අවස්ථාවේදී මෙසේ අකුණු සැර වැදී ඇත.
24 හැවිරිදි ගනේෂමූර්ති ගිරිෂන් නැමති තරුණයා ධර්මපුරම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහ රෝහලට මාරු කර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd