(වසන්ත චන්ද්‍රපාල සහ සී.ලියනආරච්චි)
අම්පාර දමන ප්‍රදේශයේ බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතය තුළ අක්කර හයක ගංජා වගාවක් පවත්වාගෙන ගිය තිදෙනෙක් අද (17) අත්අඩංගුවට ගත්බව දමන පොලිසිය පැවසීය.
මෙම හේන තුළ කෝටි හයක් පමණ වටිනා ගංජා තොගයක් තිබූ බව පොලිසිය කීය.
විකිණීමට සුදානම් කර තිබූ වේලා ගත් ගංජා කිලෝ 17 ක් ද සොයා ගත් බව පොලිසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd