
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාත්තන්කුඩි පොලීසියේ කොස්තාපල්වරයෙකු අක්කරේපත්තු පාලමුල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි කොස්තාපල්වරයෙකි.
ඔහු රාජකාරියේ නිරත නොවී සිටි අවස්ථාවක මෙම ඝාතනය වී ඇත. ඝාතනය සම්බන්ධයෙන් 21 හැවිරිදි පුද්ගලයෙකු අක්කරේපත්තු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොස්තාපල්වරයාගේ ඥාතියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd