(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් පාලම සහිත කලපු සීමාවේ මසුන් මියගොස් කලපුවේ පාවෙමින් තිබෙන බව මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් හි ධිවර රැකියාවේ නිරත වන පිරිස් පවසති.
මුලතිව් ධීවර ජනතාව සඳහන් කළේ කලපුවේ මසුන් ටික දිනක සිට මියගොස් කලපු සීමාවේ ගොඩ ගැසී ඇති අතර කලපුවේ මසුන් මියගොස් තැනින් තැන පාවෙන තත්වයත් සමඟ කලපු සීමාවේ දැඩි දුර්ගන්ධයක් පවතින බවයි.
මීට පෙර වසරවලද නියං සමයේ කලපුවේ මසුන් මැරී පාවෙන තත්වයක් දක්නට ලැබුණ අතර ප්‍රදේශයේ ධිවර ජනතාව සඳහන් කලේ මෙවර නියං සමයේ තත්වය උග්‍ර වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන්ගෙන් විමසීමේදී එහි නිළධාරීන් පැවසූවේ පවතින නියඟය හමුවේ කලපුවේ ජලය අඩු වි ඇති අතරල කලපුව වෙත ලුණු මිශ්‍ර ජලය ගලාඒමේ තත්වයක් හටගෙන ඇති නිසා ලුණ මිශ්‍ර ජලය කලපුව වෙත ඇදී ඒම හා කලපුවේ පවතින ජලය දැඩි ලෙස රත්වීමෙන් මසුන් මිය මිය යන්නට ඇති බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුලතිව් වට්ටුවාකල්-නන්දිකඩාල් කලපු සීමාවේ මසුන් මිය යාමේ තර්ජනයක්