ඩි.ජී.සුගතපාල
හත්වැනි දකුණු පළාත් සභාවේ අවසාන රැස්වීම අද (8) කලේගාන පිහිටි පළාත් සභා ගොඩනැගිල්ලේ දී සභාපති කේ.ඒ.සේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
හුළු අත්තක් පත්තු කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රැස්වීමට පැමිණ සිටියහ.
මේ දිනවල සිදු කරනු ලබන විදුලි කප්පාදුවට විරෝධය පල කරමින් මෙසේ හුළු අත්තක් දල්වාගෙන පැමිණි බව රජයේ නොහැකියාව නිසා විදුලිය කප්පාදු කරනු ලබන අතර මේ නිසා ජනතාව දැඩි අපහසුවට පත්ව සිටින බවයි.
ප්‍රධාන මාර්ගයේ සිට හුළු අත්තක් දල්වාගෙන පැමිණියත් ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරින් විසින් සභා පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්විණි.
පසුව එම මන්ත්‍රීවරු හුළු අත්ත නිවාදමා සභා ගර්භයට පැමිණියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දකුණු සබේ මන්ත්‍රීවරු හුළු අත්තක් දල්වා එති
ලුම්බිණි Monday, 08 April 2019 06:47 AM
අනේ මෙහෙම මෝඩ රැලක්.
රවින් Monday, 08 April 2019 07:54 AM
ඔය හුළු අත්ත දල්වාගෙන ගිහිල්ලා පහුගිය කාලේ හිටපු විදුලි දේශපාලුවන්ගේයි කොමිස් කාක්කන්ගෙයි ගෙවල් වලට ගිනි තිබ්බානම් තමා අපුරුවට තියෙන්නේ.