IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘15 කණ්ඩායමේ ඉල්ලීම වාර්තාවට එකතු කළා’

විනීතා එම් ගමගේ
 
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඉල්ලා 15 දෙනාගේ කණ්ඩායම විසින් පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමට එවන  ලද ලිපියක් වාර්තාවට එකතු කරගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය. 


කෙසේ වෙතත් එම ලිපියට 15 දෙනා අස්සන් කර නොතිබු අතර එහි අස්සන් තිබුනේ 9 ක් පමණ පිරිසකගේ බවත් කී අමාත්‍යවරයා එම ලිපිය පිළිබඳව මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා නොකළ බවත් හෙතෙම සඳහන් කළේය. 


මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කරනු ලැබූ පක්ෂයේ ඉදිරිගාමී වැඩපිළිවෙල ඉදිරි මාස තුන ඇතුළත වේගයෙන් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය. 


මීට පෙර ද ශ්‍රීලනිපය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න ගැන පැය දහයක සාකච්ඡාවක් සිදු කළ බවත් මාධ්‍යයට හෙළි නොකළ නමුත් එය පක්ෂය බොහෝ ඉදිරියට ගෙන යන සාකච්ඡාවක් වූ බවත් අමාත්‍යවරයා කීය.


මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. 


එහි දී ජනාධිපති ඝාතන තැත පිළිබඳ සිද්ධිය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම සිද්ධිය සුළුවෙන් තැකිය යුත්තක් නොවන බවයි. 
 



අදහස් (0)

‘15 කණ්ඩායමේ ඉල්ලීම වාර්තාවට එකතු කළා’

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 45 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 194 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 224 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 530 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 193 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 367 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site