IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෛද්‍ය සංගමයේ ලේකම්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතාට මරණීය තර්ජන එල්ල කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පොලිස්පතිවරයාට අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සමාජ මාධ්‍ය ජාලා හරහා නවීන් සොයිසා මහතාට එම මරණීය තර්ජන එල්ල කරන බවද පැමිණිල්ලේ සඳහන් වේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ එම ක්‍රියාකලාප පිළිබඳව විමර්ශනයක් කරන්නැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පොලිසියට කර ඇති එම පැමිණිල්ලේ ඉල්ලා තිබේ.



අදහස් (10)

වෛද්‍ය සංගමයේ ලේකම්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

මුණසිංහ Thursday, 18 July 2019 02:10 AM

කලුතර ප්‍රහාරයේ කට්ටිය අල්ලලා ඉවරද?

:       0       4

sirisena Thursday, 18 July 2019 04:08 AM

දැන් ඇතුළත් කචල් වගේ..නේද?

:       0       24

kaldera Thursday, 18 July 2019 04:16 AM

ඇතුලේ එකිනෙක ඇන කොටගන්නා එක වැඩි ඇතක නොවන බවයි පෙන්නේනේ.

:       0       4

Dr. Dharmadasa Dublin Thursday, 18 July 2019 05:44 AM

ඔය මාෆියා ජී.එම්.ඕ.ඒ. සංගමය ගැට ගසා තබන්නට බිහිවුණු අනෙත් සංගමයට අපේ උත්තමාචාරය...

:       0       44

සේන Thursday, 18 July 2019 05:47 AM

ලංකාවේ අති බහුතරයක් වෛද්‍යවරුන් අධි මාන්නයෙන් සහ ආත්මාර්ථකාමීත්මයෙන් පෙලේ. උතුම් මිනිසුන්ද බොහෝය. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් වග මතක ඇත්තේ උතුම් මිනිසුන් ටිකකට පමණි. මේ සියලු ගැටුම් ඔවුන් නිර්මාණයප කරගන්නේ ඒ මාන්නය සහ ආත්මාර්ථකාමීත්වය මත සිටයි. ඉන් ප්‍රයෝජනය ගන්නේ නිවට දේශපාලකයාය.

:       0       107

Amila Thursday, 18 July 2019 06:56 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු මනස අවුල්වූ කිහිප දෙනෙක් එකතුව තේරුමක් නැති වැඩ වර්ජන කරමින් රටම කන පුද්ගලයන් ටිකක් එකතුව පිහිටුවා ගත් අටමඟලකි. ඇමති ආපු දවසේ සිට එලවන්න බැලුවා. ඒත් ඇමැතිනම් යහතින් තවම ඉන්නවා. රජයේ වෛද්‍යවරුන් වෙනුවෙන්, සිසුන් සහ රටේ මහජනයා වෙනුවෙන් මෙලෝ වැඩක් නොකර මාධ්‍ය සන්දර්ශන තියමින් විහිලු සැපයීම ඔවුන්ට මහත් සතුටක් ගෙනදෙන බව නම් පේනවා. කෝකටත් මානසික වෛද්‍යවරයෙක් හමුවෙන එක මේ අටමගලේ අයට හොඳයි. බොහෝ වෛද්‍යවරු දැන් මෙය තේරුම් ගනිමින් මෙම කණ්ඩායමෙන් දුරස් වෙමින් සිටියි.

:       0       41

Hafeel Thursday, 18 July 2019 07:28 AM

මෙම වෛද්‍ය සංගමය රටට කොඩිවිනයක්...

:       0       25

visvam Thursday, 18 July 2019 07:48 AM

අමාරුනම් දාලා යායුතුයි. රජයේ දොස්තරකමේ සිටගෙන අමන සංගම් දමාගෙන නාඩගම් කරන්නේ නැතුව...

:       0       2

dilhamu Thursday, 18 July 2019 08:09 AM

වෛද්‍යවරු බිහිවන්නේ ගුරුවරු තම රාජකාරිය හොඳින් ඉටුකර මේ දරුවන්ට හොඳින් ඉගැන්වූ නිසයි. නමුත් ගුරුවරයෙකු අසනීප වී රෝහල් ගතවූ විට ලැබෙන අග්‍රාහාර මුදල ලබාගැනීමට එම ෆෝරමය අත්සන් කරගැනීමට බොහෝ වෙලාවට වෛද්‍යවරයෙක් නැහැ. අග්‍රාහාර වලට ගුරුවරුන්ගේ වැටුපෙන් මුදල් අයකලාට...

:       0       2

sampath Thursday, 18 July 2019 10:30 AM

ගොඩක් සංගම් අටවන් තියෙන්නේ තම තමන්ගේ පෞද්ගලික ලාභ සහ තමාගේ වෘත්තීය පිළිගැනීම සහ වරප්‍රසාද ආරක්ෂා කරගෙනීමට එත් ලෝකයට පෙන්නන් ආකර්ශනීය පොදු අරමුණු කීපයකුත් ඉස්සරහට දානවා මේ වගේ හූනියම් 10ක් 15 රටේ තියෙනවා ඒවා ගෙන ජනතාව අවදානයෙන් සිටිය යුතුයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 56 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 116 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 296 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 340 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 636 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 212 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site