IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි - වෙල්ගම ප්‍රශ්න කරයි


 
113 නැතිව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්න සහගත යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිට පිටව යමිනි.
 
‘‘ අපිට 113 නැතිනම් අපි යන්න ඕනා. අපිට ආණ්ඩු පක්ෂයත්  පුරුදයි, විපක්ෂයත් පුරුදයි. අපිට 113 නැතිනම් ඇයි බලහත්කාරයෙන් ඉන්නේ. අද ජ්‍යෙෂ්ඨයෝ කියන දේවල් පිළිගන්නේ නෑ. මං දැක්කා උඩ ඉන්නවා තානාපතිවරුත්. මේවා ඔක්කොම පිටරරට යනවා.

අපේ රටට අත්වෙන ඉරණම මොකක්ද? පාර්ලිමේන්තුවේ වාඩිවුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් එය කියලා විසඳගන්න පුලුවන්. අපි කිව්වට අහන්නෙත් නෑ. අපිට කියන්න කිට්ටුවටවත් යන්න බෑ. මෙය මහින්ද රාජපක්ෂ වගේ කෘතහස්ථ දේශපාලකයෙක් අනුමත කරයි කියලා මං හිතන්නේ නෑ. මේ ගෝලබාලයන්ගේ වැඩ එතුමන්ටත් හොඳ නෑ. ‘‘



අදහස් (25)

113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි - වෙල්ගම ප්‍රශ්න කරයි

Anura Friday, 16 November 2018 09:20 AM

කියන කතාවේ හරයක්, වැදගත්කමක් නම් තියෙනවා. ඒත්, මොකාටද එන්න හදන්නේ කියලත් හිතෙනවා..

:       504       676

BamunuarachchiFriday, 16 November 2018 01:33 PM

හැරෙන විදිහට පොල් පැලේ කාවිද?

:       1       3

My country Friday, 16 November 2018 09:24 AM

දවසේ කියමන... මෙන්න කෙලින් වැඩ කරන මිනිස්සු. ඔය මහින්දගේ ලගින් ඉන්න අය එ් මනුස්සයව කනවා. නැත්නම් මහින්දට 2015 වැඩේ වෙනවා.

:       541       1236

thilaka Friday, 16 November 2018 09:32 AM

වෙල්ගම මැතිතුමාව ජනාධිපති පුටුවේ තියන්න වටිනවා. වෙල්ගම මැතිතුමාගේ අදහස අනුව මේවගේ දේවල් සිදුවුනේ කලබලකාරී ලෙස පාලන බලය අල්ලන්න ගිය නිසා, තව ටිකක් අල්ලාගෙන හිටියා නම් ඔය තනතුරු ටික නිකම්ම ලැබෙනවා.. රටට විශාල අවනම්බුවක් වෙලා, කෙසේවෙතත් වෙල්ගම මැතිතුමා කළ ප්‍රකාශය ජනතාව ඉහළින් අගය කරනු ඇත. ඔබට හොඳ අනාගතයක් තියෙනවා. කළුතර ජනතාව පත්කළ නායකයාට සුබ පතමි..

:       1242       2652

Sapumal.Saturday, 17 November 2018 02:59 AM

වෙල්ගම මහතා වගේ අනිත් අයත් සිතනවානම් මොන තරම් වාසනාවක්ද ? වෙල්ගම මහතාට රටේ ආචාරය.

:       0       12

එස්.එන්.එම්. අත්තනායක Friday, 16 November 2018 09:34 AM

ඔබගේ පසුගිය වසර තුනහමාර දේශපාලනය අගය කරමි...

:       195       675

Vipula Friday, 16 November 2018 09:36 AM

ගෝලබාලයෝ නෙවෙයි, බාල ගෝලයෝ

:       904       823

දිමුත් Friday, 16 November 2018 09:39 AM

මොනවා වුණත් මේ මනුස්සයට ප්‍රතිපත්තියක් තියෙනවා.

:       0       1

Bamunuarachchi Friday, 16 November 2018 09:41 AM

හරකා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ. තව කෙනෙක් එජාපෙට ලකුණුකර ගන්න.

:       12       22

tommy Friday, 16 November 2018 09:46 AM

මේ අය කෙසේ කතා කරත්, මේ අයගේ යටි අරමුණු මොනවාදැයි කිව නොහැකිය.

:       2       9

rocky Friday, 16 November 2018 09:50 AM

මහත්තයෝ, ඔය පරිහානියට හේතු වුනේ යන එන මන් නැතුව හිටපු අය... ඔය වගේ පාරාජිකා වෙච්ච හිස් මිනිසුන් එක්ක ලගිනතුරු මහින්දට ආයේ නැගිටින්න බැහැ!

:       0       27

ධම්මික Friday, 16 November 2018 10:01 AM

මහින්දට 2015 දිත් වුනේ මේකම තමා. ගෝලබාලයෝ පාලනය කරගන්න බැරිවීම පරාභවයට හේතුවෙන කරුණක් බව තේරුම් ගැනීම වටිනවා

:       0       2

sandy123 Friday, 16 November 2018 10:20 AM

පාට පක්ෂ නැතුව දේශපාලනය කරන කෙනෙක්.

:       0       0

රවින් Friday, 16 November 2018 10:30 AM

සහතික ඇත්ත.

:       0       0

Bandula. Friday, 16 November 2018 10:36 AM

නියම කතාවක්, ඈත්තටම ඔබතුම වගේ හිතන්න මොලයක් අනික් අයට නැද්ද? මොකද්ද මේ නටන නාඩගම.

:       1       0

senarath Friday, 16 November 2018 11:06 AM

ඔබතුමාගේ කතාවට එකඟ වෙන්න පුළුවන් අනෙකුත් දේශපාලන පක්ෂත් එහෙම හිතනවානම්.

:       0       0

kalpana Friday, 16 November 2018 11:52 AM

සිටින මන්ත්‍රීන් 225 න් හොඳම දසදෙනා තේරුවොත් ඔබතුමා පළමු පස්දෙනා අතර සිටිනවා. ඔබතුමා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට සුදුසුයි... ජයවේවා!!!

:       0       0

gamathi Friday, 16 November 2018 03:41 PM

වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට සුදුසුයි.

:       0       1

chandana Friday, 16 November 2018 03:55 PM

ඔබතුමා හිතන හැටියට අනිත් අයත් පොහොට්ටුවේ හිතුවනම් මෙතන ප්‍රශ්නයක් නැහැනේ

:       1       0

dasun Friday, 16 November 2018 04:18 PM

ඔබ ඉතා නිවැරදියි. ඔබතුමාට ප්‍රණාමය

:       0       0

Jaya Saturday, 17 November 2018 12:14 AM

හරි වැරදි දකින කෙනෙක්

:       0       0

Rohana Saturday, 17 November 2018 04:32 AM

වටිනා අදහසක්.

:       0       4

kasun Saturday, 17 November 2018 05:46 AM

මන්ත්‍රීවරුන්ට ඔය සාමාන්‍ය සමීකරණය තේරෙන්නේ නෑ.

:       0       8

Rata Perata Saturday, 17 November 2018 07:41 AM

නියමයි සර්

:       0       14

amali Monday, 19 November 2018 10:06 AM

ඊළඟ පොදු අපේක්ෂකයාවත්ද මේ?

:       3       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 658 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 842 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 364 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site