IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුළු වැරදි වලට සිරගතව සිටින වියපත්වූවන්ට නිදහස

(ජයන්ත සමරකෝන්)


මනුෂ්‍ය ඝාතන හා මත්කුඩු චෝදනා මත මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් විඳින සිරකරුවන් හැර වෙනත් චෝදනා මත දීර්ඝකාලීන සිර දඬුවම් විඳින වයස අවුරුදු 70ට වැඩි සියලුම සිරකරුවන් නිදහස් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර ඇත.


වයස අවුරුදු 70ට වැඩි සිරකරුවන් 50කට ආසන්න පිරිසක් බන්ධනාගාරවල සිටින බවට තොරතුරු හෙළි වී ඇතැයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා කීය.



අදහස් (1)

සුළු වැරදි වලට සිරගතව සිටින වියපත්වූවන්ට නිදහස

සනත් ඉතාලිය Tuesday, 23 October 2018 09:28 AM

කාලෙකින් දැක්ක හොඳ පුවතක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site