IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප‍්‍රකාශයක්

(නිමන්ති රණසිංහ)
 
කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප‍්‍රකාශයක් දුන්නාය.
 
මෙම තැනැත්තිය එම රහස් ප‍්‍රකාශය ලබා දෙනු ලැබුවේ කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් වූ මොහොමඩ් සහ්රාන් සහ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයවලූන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) පැවැත්වූ අවස්ථාවේදී ය.
 
මෙම මරණ පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීම සඳහා ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුණු මොහොමඩ් සහරාන් යන අයගේ බිරිඳ වන, අංක 382/3, කැකුණගොල්ල, කැකුණගොල්ල ලිපිනැති අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, ඔවුන්ගේ දියණිය වන සිව් හැවිරිදි මොහොමඞ් සහ්රාන් රුකයියා, මරාගෙන මැරුණූ අනෙක් පුද්ගලයා වූ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඞ් නැමැත්තාගේ පියා වන යුසුෆ් මොහොමඩ් ඊබ‍්‍රහීම්, සහෝදරයන් වන මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉෆ්ලාල් අහමඩ් සහ මොහොමඩ් ඊබ‍්‍රහීම් ඉස්මයිල් අහමඩ් යන අයවලූන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(15) අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර )



අදහස් (18)

සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප‍්‍රකාශයක්

ගල්කටස් Thursday, 15 August 2019 01:06 PM

තවත් රංගනයක්ද...?

:       156       213

NuwanThursday, 15 August 2019 01:47 PM

අපි නොදන්නා රහස්.. කියලා වැඩක් නැහැ. හැංගි හැංගි වෙස් බැඳලා එළියේ පුපුවරපු හැටි ලෝකෙම දැක්කා.. තව මොන රහස්ද? දුක අර මරුණු අහිංසකයෝ 300ත් කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන් සහ උන්ගේ පවුල්වල අයට ලැබෙන දෙයක් ලැබෙයි.

:       459       757

ගොන්ගාලේ ගොඩබණ්ඩාThursday, 15 August 2019 02:34 PM

ආණ්ඩුවේ බලය ගිලිහෙන්නට පෙර පැහැදිලිවම මෙයා නිදොස් කොට නිදහස් කරගැනීමේ රහස...?

:       248       330

NishanFriday, 16 August 2019 09:48 AM

ගිය ආණ්ඩුවෙන් සහරාන්ට පඩි ගෙව්වේ කවුද කියන එක රහසින් කියන්න වෙන්න ඇති... මොකද දැන් ආයෙත් සුදු වෑන් ඇවිල්ලනේ...

:       18       105

chinthaka Thursday, 15 August 2019 02:11 PM

රහසක් කියනවා කියන්නේ... අල්ලසක් වද්ද?

:       106       220

kolam boss Thursday, 15 August 2019 02:11 PM

උසාවියේදීත් රහස් කියන්න පුළුවන්ද? මෙහෙම රහස් ප්‍රකාශ කියන්න වෙන්නේ මෝරෙක් වගේ එකෙක් ගැන තමයි. ඒ හින්දා ඒවා කිසිදාක එළියට එන්නේ නැති රහස්ම වෙනවා..

:       1       383

Darshi Mudunkotuwa Friday, 16 August 2019 03:27 AM

සහරන් තවම මැරිලා නැහැ පණපිටින් ඉන්නවා.තවමත් ඔහු තැන තැන්වල මිනිස් කණ්ඩායම් එකතු කරගනිමින් සංවිදානය වෙනවා.හොඳටම කල්පනා කරලා බලන්න ඉස්සරහට වෙන දේ මොකක්ද කියල.මේ කතාව ඇත්තක්.

:       33       164

dakune apiFriday, 16 August 2019 05:22 AM

ඔබ හරි. මේකේ නායකයා වෙන කෙනෙක් සන්නද්ධ අරගලයක් සඳහා සුදානම් වන බව මුස්ලිම් තරුණයන් කියනවා .

:       1       42

mukesh Friday, 16 August 2019 05:18 AM

අනිවාර්යෙන්ම අපේ මිනිස්සු දැලේ දාගන්න තමා ඔය හදන්නේ.

:       1       1

Indhika Friday, 16 August 2019 08:26 AM

ඇති යන්තම් බුර්කාව ඇඳගෙන ආවේ නැති එකම... කකුල් දෙකටම කලිසමක් නේද ඇඳලා ඉන්නේ...?

:       1       6

Rohana Friday, 16 August 2019 02:16 PM

යකෝ... සහරාන් උඹ තමා රටම අමාරුවේ දැම්මේ.. පව්කාරයා...!!!

:       0       1

BamunuarachchiSaturday, 17 August 2019 03:42 AM

ඇයි ඒ අහිංසකයාට ඇඟිල්ල දික්කරන්නේ එකා කලේ ආගමිකයින් කියා ඇතිදේ ක්‍රියාත්මක කිරීමයි. කොපමණ ගුරාට ඒ ආගම විශ්වාස කරනවාද කීවොත් කන්‍යාවන් 72ක් ලබාගැනීමට පළමු බෝමබයෙන්ම ස්වර්ගයට ගියා. ප්‍රශ්නය තිබෙන්නේ මෙවැනි ව්‍යවසනයක් තිබෙන බව දැනගෙන සිටි ගොබ්බරැල රටේ ආරක්ෂාවට කටයුතු නොකිරීමයි.

:       0       1

BamunuarachchiSaturday, 17 August 2019 03:44 AM

මෙහෙම කීම නේද වඩාත් උචිත "රනිල් නේද රටම අමාරුවේ දැම්මේ...!!!" එක ක්‍රිස්තියානි ආගමිකයින් කියනවා.

:       37       1

Mohammed Rizan Saturday, 17 August 2019 04:52 AM

නිදහස නම් දෙන්න එපා... හැම කෙනාටම මරණීය දණ්ඩනය දෙන්න... ඔවුන් නැති කලේ අහිංසක මුස්ලිම් ජනතාවගේ ජීවිතයි.

:       0       2

Arshad Saturday, 17 August 2019 06:52 AM

අපි නම් සහරාන් බෝම්බ පිපුරුවා ගත්ත කියලා විශ්වාස කරන්නේ නැහැ. මේක ඔහුන් හා රජය කරපු බොරුවක්.. ජනතාව සතුටු කරලා නැගිටීම වළක්වන්න තවකාලිකව එහෙම කලඑක හොඳයි. ඒත් දැන් ඇත්ත හෙළිකළ යුතුයි. සහරාන්ගේ බිරිඳ එ්කද හෙළිකරන රහස..?

:       12       0

BamunuarachchiSaturday, 17 August 2019 04:35 PM

ඔව්.. ඔව්.. Arshad දිගන හා අලුත්ගම සිද්ධිවලදී සිංහලයින් හම්බයින්ට ගැසුවා කියන එකත් බොරුවක්... එ්කත් හම්බයින් හා හම්බ ඇමැතියන් එකතුවෙලා රජයෙන් හම්බයින්ට බොරුවන්දි ලබාදීමට ගහපු හම්බ ගැටයක්...

:       0       12

SAMPATH BANDARA Saturday, 17 August 2019 11:14 AM

හොරෙක් නෙමේ මොකෙක් වුණත් විනාශකරන කෙනෙක් මේ පාර ගේනවා.

:       0       0

shan Sunday, 18 August 2019 06:38 AM

ඔක්කෝටම කලින් ගහන්න ඕනේ මොවුන්ට කඩේ යන සිංහල නීතිවේදීන්ට... මොවුන් තමයි ත්‍රස්තවාදීන් රකින්නේ...

:       11       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 507 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site