IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රන්ජන් හෙට අධිකරණයට

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදීය.

 

 



අදහස් (6)

රන්ජන් හෙට අධිකරණයට

මහසෙන් Tuesday, 14 January 2020 02:37 PM

බිතුසිතුවම් රූ මෙනි ඔබ කොතනද මිතුරනී කෝ එදා උන්න යාලුවෝ..

:       0       0

Bamunuaeachchi Tuesday, 14 January 2020 02:37 PM

මොකෝ කාවවත් ඉම්බේ නැත්තේ. ගොන් පාට් හැමතැනම දාන්න බැහැ.

:       1       0

Bamunuarachchi Tuesday, 14 January 2020 03:20 PM

අත උස්සන් ඉන්නේ... කෝ මාංචු?

:       0       0

Bamunuarachchi Tuesday, 14 January 2020 09:46 PM

මොකද යාලුවා ඔබගේ ලොක්කගේ සපෝට් එක නැද්ද?

:       0       0

Sarath R Tuesday, 14 January 2020 11:55 PM

ඇප දුන්නොත් කුඩු කෑ විත්තිය තමයි සිහිවෙන්නේ...!

:       0       0

Wijaya Wednesday, 15 January 2020 12:58 AM

නොදකින් කියලා හිතෙනවා. මේවා කොහොමද අපේ ළමයින්ට පෙන්නන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 265 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site