(ඉන්දිකා රාමනායක)
යුද හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් හමුදාවේ නිලධාරීන් හා සෙසු නිළයන් 7210 කට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව කියයි.
නිලධාරීන් 210 දෙනකු හා සෙසු නිළයන් 7000 ක් පිරිසක් මෙලෙස උසස්වීම් ලබා ඇති බවද හමුදාව සඳහන් කරයි.
නිලධාරීන් 210 දෙනා අතර දෙවන ලුතිනන් සිටි ලුතිනන් නිළය දක්වා තිදෙනෙක් ද, ලුතිනන් සිට කපිතාන් නිළය දක්වා 17 ක් ද, කපිතාන් නිළයේ සිට මේජර් දක්වා 150 ක් ද, මේජර් නිළයේ සිට ලුතිනන් කර්නල් දක්වා 40 ක් ද උසස්වීම් ලබා ඇති බව හමුදාව සඳහන් කරයි.
යුද හමුදාව ඉතිහාසයේ සංවත්සරයට සමගාමීව විශාල පිරිසකට උසස්වීම් ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය බවද යුද හමුදාව වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාවේ 7210 කට උසස්වීම්