දිට්වා හානිය ගැන සොයන්න අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට දිට්වා සුළි කුණාටුවෙන් මෙරට සිදුව ඇති හානිය ඇස්තමේන්තු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වෙනිදා ශ්රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්.. 4 hours ago
Y dilan · 1 hour ago ලස්සන සමගි සම්පන්න, ආදර්ශමත් පවුලකට එකතු වූ මේ යුවතිය සැබෑවටම වාසනාවන්තියක්... Reply 0
Y kap · 1 hour ago ඇත්තටම සහෝදරයන් තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරුන් සමග ඉන්න පින්තුරේ හරිම ලස්සනයි. නමුත් හද පතුලෙන්ම සුබ පතනවා ඉතා හොඳ විවාහ ජීවිතයකට... Reply 0
Y Chathuri · 1 hour ago රෝහිතටයි. යෝෂිතටයි. අප්පච්චිටයි වැඩක් තියෙනවා. මේ මගුලට ලයික් කරන්න. පව් වැඩේ... පොඩි එවුන්ව වටේ තියන් නටපු එකාට මොනවා තේරෙනවද? Reply 0
Y nimaza · 1 hour ago මොන දේශපාලන මඩකතා කිව්වත් එකමුතුව අභියොගවලට මුහුණදෙන මෙම පවුල කාටත් ආදර්ශයක්. ලංකාවේ සියලුම සම්ප්‍රදායක පවුල් සම්බන්ධතා විනාශ වන පරිසරයක මෙම පවුල මෙසේ කටයුතු කිරීම පිළිබඳව ගැඹුරින් සිතිය යුතුවෙනවා. ලංකාවේ සෑම පුද්ගලයෙක්ම පවුල තුල එකමුතු වී පවුල් අතර එකමුතුකම දියුණුකර සමාජ එකමුතුව ඇතිකිරීම ඉතා යහපත් කටයුත්තක්. එය වරිග සභාවක් හදන දෙයක් ලෙස අර්ත දක්වන්නේ ඉරිසියා කුඩුකේඩු කාරයින්. අපද එම දෙපලට සුභ පතනවා. Reply 0
Y mangala · 1 hour ago නැවත වතාවක් වැරදි නිවැරදි කරගෙන යහපත් සමාජයක් තැනීමට අවස්ථාව උදාවෙලා තියනවා. එයින් නිසි ප්‍රයෝජන ගන්න. සුබපැතුම් ඔබ දෙපලට..!!! Reply 0
Y pj · 1 hour ago ජනාධිපති තනතුරකට ඉලන්න යන්තම් එක සුදුසු කමක් හදාගත්තා. බැරි වෙලාවත් මලයව ප්‍රතික්ෂේප වුනොත් පුතණ්ඩියා රෙඩි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් ඔබ දෙපලට...
සුබ මංගලම් !!!
හරිම ලස්සනයි...!!! "සුබ මංගලම්.."
ලස්සන සමගි සම්පන්න, ආදර්ශමත් පවුලකට එකතු වූ මේ යුවතිය සැබෑවටම වාසනාවන්තියක්...
ලස්සන ලාංකික පවුලක්.. උණුසුම් සුබපැතුම්...!!!
නව යුවලට සුබපැතුම්...!!!
ඇත්තටම සහෝදරයන් තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරුන් සමග ඉන්න පින්තුරේ හරිම ලස්සනයි. නමුත් හද පතුලෙන්ම සුබ පතනවා ඉතා හොඳ විවාහ ජීවිතයකට...
රෝහිතටයි. යෝෂිතටයි. අප්පච්චිටයි වැඩක් තියෙනවා. මේ මගුලට ලයික් කරන්න. පව් වැඩේ... පොඩි එවුන්ව වටේ තියන් නටපු එකාට මොනවා තේරෙනවද?
බුදු සරණයි සහෝදරයා!!!
දෙන්නටම තුනුරුවනේ පිහිටයි...!!!
මොන දේශපාලන මඩකතා කිව්වත් එකමුතුව අභියොගවලට මුහුණදෙන මෙම පවුල කාටත් ආදර්ශයක්. ලංකාවේ සියලුම සම්ප්‍රදායක පවුල් සම්බන්ධතා විනාශ වන පරිසරයක මෙම පවුල මෙසේ කටයුතු කිරීම පිළිබඳව ගැඹුරින් සිතිය යුතුවෙනවා. ලංකාවේ සෑම පුද්ගලයෙක්ම පවුල තුල එකමුතු වී පවුල් අතර එකමුතුකම දියුණුකර සමාජ එකමුතුව ඇතිකිරීම ඉතා යහපත් කටයුත්තක්. එය වරිග සභාවක් හදන දෙයක් ලෙස අර්ත දක්වන්නේ ඉරිසියා කුඩුකේඩු කාරයින්. අපද එම දෙපලට සුභ පතනවා.
නැවත වතාවක් වැරදි නිවැරදි කරගෙන යහපත් සමාජයක් තැනීමට අවස්ථාව උදාවෙලා තියනවා. එයින් නිසි ප්‍රයෝජන ගන්න. සුබපැතුම් ඔබ දෙපලට..!!!
සුබපැතුම්... !!!
ජනාධිපති තනතුරකට ඉලන්න යන්තම් එක සුදුසු කමක් හදාගත්තා. බැරි වෙලාවත් මලයව ප්‍රතික්ෂේප වුනොත් පුතණ්ඩියා රෙඩි.
ඔබට ජය වේවා!!!