(ඩී.ජී.සුගතපාල)
කැස්බෑවෙකු මරා ළඟ තබාගෙන සිටීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගුවන් හමුදා භටයින් හයදෙනා එක් අයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (22) නියෝග කළාය.
මෙසේ ඇපමත මුදා හරිනු ලැබුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ භටයින් හයදෙනෙකි.
රාජ්‍ය වෙසක් උත්සවය පැවති තෙල්වත්ත රජමහා විහාරයේ රාජකාරි සඳහා පැමිණ සිටියදි හික්කඩුව මුහුදු වෙරළේදී කැස්බෑවෙකු මරා ළඟ තබාගෙන සිටියදී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේන් රණවිරුවෝ හය දෙනෙක් හරිම පින්වැඩක් කරලා
වෙසක් පෝයට කැස්බවෙක් මරල? මෙහෙමත් පවු කාරයෝ.
මෙන්න" හොර රණවිරුවෝ."මුන්ට පයින් ගහලා හමුදාවෙන් එලවන්න ඕනා. මුන්ගේ නම් ටික ප්‍රසිද්ධ කරන්න.