(ඉන්දිකා රාමානයාක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් පුරහල, මරදාන,ටෙක්නිකල් හංදිය ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.
සිසුන් පාගමනින් කොටුව දුම්රිය ස්ථානය අසලට ගොස් එහිදී ජන හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.
ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් දෙන්නනම් මේ වෙලාවේ කව්රුත් නැහැ.
මේ අය හැමදාම පාරේ තමයි.
මේවායින් විතරනේ නේද මාර්ග තදබද ඇතිවෙන්නේ.?
මෙතන ඉන්නවාද හිස මුඩු කළ එක හාමුදුරු නමක් ඔක්කොම වෙලාවට සිවුරු පොරවා ගන්න කුරුටු ගාමී කොල්ලෝ.