(අජන්ත කුමාර අගලකඩ)
නව අගවිනිසුරුවරයා සහ විගණකාධිපති පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා (26) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ලබන 28 වැනිදා විශ්‍රාම යාමට නියමිත අතර විගණකාධිපති ගාමිණි විජේසිරි මහතාගේ නිල කාලය අදින් (23) දින අවසන් විය.
ඉන් ඇතිවන පුරප්පාඩු දෙක පිරවීම සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට ව්‍යවස්ථා සභාව එහි සභාපති කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකිනෙකාට බෝලේ දාන්නේ නැති නව ජනපති කෙනෙක් තෝරන එකත් කරන්න..
ඉස්සරවෙලාම අලුත් නීතිපති කෙනෙක් පත් කරගන්න.