ඡායාරූප - ගයාන් අමරසේකර
විසි තුන්වන වරටත් සංවිධානය කරන පුංචි තිරයේ කලා මංගල්‍යය සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ (29) රාත්‍රී කොළඹ නෙළුම්පොකුණත රඟහලේ දී පැවැත්විණී.
එහිදී හොඳම නළුවා ලෙස ‘සී රජ’ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ශ්‍යාම් ප්‍රනාන්දු , හොඳම නිළිය ලෙස බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් නදී කම්මැල්ලවීරට හිමිවිය.
ජනප්‍රිය නළුවා ලෙස රවීන් කණිෂ්ක, ජනප්‍රියම නිළිය ලෙස ශලිනි තාරකා,හොඳම සහය නළුවා ලෙස ජගත් චමිල, හොඳම සහය නිළිය ලෙස නිරෝෂා තලගල , නැගී එන නළුවා ලෙස දිනෙත් ද සිල්වා , නැගී එන නිළිය ලෙස වොල්ගා කල්පනී සම්මාන හිමිකර ගත්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd