කොළඹ සෙන්ටිනියල් රොටරි සමාජයේ (2019-2020) සඳහා නව සභාපති ලෙස එයාර් වයිස් මාෂල් ක්‍රිෂාන් යහම්පත් මහතා තේරී පත්විය.
රොටරි සමාජයේ හිටපු සභාපති තිස්ස දිසානායක මහතා විසින් නව සභාපතිවරයාට නිල පදක්කම පළදවන ලදී.
කොළඹ ගලදාරි හෝටලයේ බෝගන්විලා බෝල්රූම් හිදී මෙම උත්සවය පැවැත්විණි.
ඡායාරූප - ගයාන් අමරසේකර
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රොටරි සමාජයේ නව සභාපති තෝරා පත්කරයි
රවින් Thursday, 03 October 2019 01:51 PM
රෑ ඩැනියෙල් දවල් මිගෙලුත් රොටරි සමාජයේ ඉන්නවාද? ඒ සමාජයටත් දෙවියන්ගේ පිහිටයි.
sarath Saturday, 05 October 2019 05:54 AM
මේ දිනවල උතුරු නැගෙනහිර ගුවන් කඳවුරු ටික ජාත්‍යන්තර ගුවන්ලෙ තොටුපල වල ලෙස ප්‍රකාශ කර ගුවන් හමුදාව ඉන් ඉවත් කිරීම ජයටම සිදුවෙනවා
ඉවෝන් මංගලා Saturday, 05 October 2019 06:28 AM
මෙහෙමයි, ඔය ගුවන් හමුදාපති තනතුර දරන නිසා නේ එතුමා පත්වුණේ, වැඩේ නරකයි. ස්වාධින, කිසි බැඳීම් නැති කෙනෙක් ඕන.